Nominees List - Raigam Tele'es 2018 - Competition

Who Wins | දිනන්නේ කවුද?

නිර්දේශිත නාම ලාභීන් අතරින් දිනන්නේ කවුදැයි අනුමාන කර ස්වේත චන්දනාදීලේපය අනුග්‍රහයෙන් පැවැත්වෙන තරගයෙන් ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
Guess "Who" Wins - කොන්දේසි
01. නිර්දේශිත සම්මාන 10න් කැමති ගණනකට තමාගේ අනුමානය ප්‍රකාෂ කල හැකිය. නිර්දේශිත සම්මාන 10 සදහාම අනුමාන කිරීම අත්‍යාවශ්‍ය නොවේ

02. වැඩිම අනුමාන ගණනක් නිවරදිව ප්‍රකාශ කල අය අතුරින් කුසපත් ඇදීම මගින් ජයග්‍රාහකයා තෝරනු ලැබේ.


ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක‍ෂණය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා




Select All in One Main category and guess who will be the winner on 23rd March, 2019..

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කථීකා වැඩසටහන
වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඩකැවීම
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන




Select All in One Main category and guess who will be the winner on 23rd March, 2019..

Guess "Who" Wins - කොන්දේසි
01. නිර්දේශිත සම්මාන 10න් කැමති ගණනකට තමාගේ අනුමානය ප්‍රකාෂ කල හැකිය. නිර්දේශිත සම්මාන 10 සදහාම අනුමාන කිරීම අත්‍යාවශ්‍ය නොවේ

02. වැඩිම අනුමාන ගණනක් නිවරදිව ප්‍රකාශ කල අය අතුරින් කුසපත් ඇදීම මගින් ජයග්‍රාහකයා තෝරනු ලැබේ.

Countdown for Raigam Tele'es 2018