Nomination List | නිර්දේශිත නාමයන් - Raigam Tele'es 2018

ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
සහෝදරයා - ජයන්ත වැලිවිට
ITN
කූඹියෝ - අසංක දොඩන්තැන්න
ITN
මිණි ගං දෑල - තරංග අතුරලිය
සිරස TV
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක‍ෂණය
නාමල් ජයසිංහ - සහෝදරයා
ITN
ලක්මාල් ධර්මරත්න - කූඹියෝ
ITN
ලලිත් රත්නායක - තාත්තා
සිරස TV
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
හිමාලි සයුරංගි - (ලැයිසා) මිණි ගං දෑල
සිරස TV
තිසුරි යුවනිකා - (සෙදෝනා) මිණි ගං දෑල
සිරස TV
චාන්දනී සෙනෙවිරත්න - (මව) - සහෝදරයා
ITN
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
තුමිඳු දොඩන්තැන්න - (ජෙහාන්) - කූඹියො
ITN
රොෂාන් රවීන්ද්‍ර - (අජන්ත) - සහෝදරයා
ITN
උද්දික ප්‍රේමරත්න - (අරනෝලිස්) - මිණි ගං දෑල
සිරස TV
වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය
ගිරි දුර්ග - දිලුක ප්‍රසාද් ගුණතිලක
TV දෙරණ
කතා කියන තාත්තා - නිවන්ත ප්‍රසාර
හිරු TV
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය
මී කූඩුව - තිසර ඉඹුලාන
ජාතික රූපවාහිනිය
දොළොස්මහේ සෙනෙහස - අකිල අබේරත්න
හිරු TV
පුන්‍යානුශංස - ආනන්ද අබේනායක
ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි - කූඹියො
ITM
නාමල් ජයසිංහ - සහෝදරයා
ITM
ලලිත් රත්නායක - තාත්තා
සිරස TV
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
යුරේනි නොෂිකා - (හිරුනි ජයවර්ධන) - කූඹියො
ITN
උදයන්ති කුලතුංග - (සුරංගි) - සහෝදරයා
ITN
සෙනාලි ෆොන්සේකා - (දිලී) - හාරකෝටිය
ස්වර්ණවාහිනීි
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
ශ්‍යාම් ප්‍රනාන්දු - (කාලිංග අමරසූරිය) - තාත්තා
සිරස TV
කළණ ගුණසේකර - (ප්‍රියන්ත මහඋල්පතගම) - කූඹියො
ITN
තුසිත ලක්නාත් - (සෝමසිරිගේ තරුණ විය) - තාත්තා
සිරස TV
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය
රෂී පබා සන්දීපනී - (උපුලී) - රාහු
ITN
තෙරුණි ආශංසා පීරිස් - (සරෝ/ ඈන්) - බැද්දට සඳ
ජාතික රූපවාහිනිය
අනුරාධා කුරුකුලසූරිය - (දෙව්මිණී) - පෝටාවැටිය
ජාතික රූපවාහිනිය
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා
රොහාන් විෙජ්තුංග - (රංජි) - හාරකෝටිය
ස්වර්ණවාහිනී
ඇන්ඩෘ පුල්ලේ - (ටිරාන්) - කූඹියො
ITN
සේවියර් කණිෂ්ක - (කසුන්) - සහෝදරයා
ITN
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
නිලක‍ෂි හල්පිටිය - මිණි ගං දෑල (ලිහිණි ගල යට ගීතය)
සිරස TV
බුද්ධිනී තනුරිකා වැලිවිට - සහෝදරයා (ඉතිහාසයේ ආදරේ පුරාවත ගීතය)
ITN
සුබුද්ධි ලක්මාලි - උත්තම පුරුෂ (දිය බිඳුවක් රුදු මරුකතරක ගීතය)
ITN
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
රෝහණ ධර්මකීර්ති - තාත්තා (අර හීන් අඩට දිය පෑරෙන ගීතය)
සිරස TV
සමන් ලෙනින් - මිණි ගං දෑල (මිණි ගං දැලේ ගීතය)
සිරස TV
මිහිඳු ආරියරත්න - විසුවියස් කඳු පාමුල (හඹා යමුද ගීතය)
ITN
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
කුමාර ලියනගේ - තාත්තා (අර හීන් අ~ට දිය පෑරෙන ගීතය)
සිරස TV
වසන්ත කුමාර කොබවක - පාලී (සාර සිදිසි මල්වර ගත ගීතය)
ස්වර්ණවාහිනී
අසංක රුවන් සාරංග - මිණි ගං දෑල (ලිහිණි ගල යට ගීතය)
සිරස TV
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක‍ෂණය
දර්ශන රුවන් දිසානායක - බැද්දට සඳ
ජාතික රූපවාහිනිය
රෝහණ ධර්මකීර්ති - තාත්තා
සිරස TV
අචල සොලමන්්ස් - කූඹියො
ITN
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
දමිත චන්ද්‍රසිරි - කූඹියො
ITN
කාවින්ද ජූඩ් මුදලිගේ - සහෝදරයා
ITN
ඉන්දික ජයවර්ධන - තාත්තා
සිරස TV
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය
කූඹියෝ - කිංස්ලි රාජපක්ෂ, ප්‍රදීප වදකාරගෙදර සහ රංජන් සෙනෙවිරත්න
ITN
තාත්තා - ඉන්දික සිසිර කුමාර
සිරස TV
සහෝදරයා - අරුණ සංජය
ITN
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
ධම්මික රත්නායක - සහෝදරයා
ITN
ස්ට්‍රයිනර් ඇඩම්ස් - කූඹියො
ITN
තිසර තුල්වන් - විසුවියස් කඳු පාමුල
ITN
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක‍ෂණය
ප්‍රසාද් මංජුල සහ සුරංග ගුණතිලක - කූඹියො
ITN
සම්පත් වන්නිආරච්චි - තාත්තා
සිරස TV
ධම්මික හේවාදුවත්ත - මිණි ගං දෑල
සිරස TV
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය
හර්ෂ මංජුල - සහෝදරයා
ITN
නලින් ප්‍රේමතිලක සහ හර්ෂ මංජුල - මිණි ගං දෑල
සිරස TV
ප්‍රියන්ත එස්. වන්නිනායක - කූඹියො
ITN


මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය
Derana Prime Time News
TV දෙරණ
රූපවාහිනි සිංහල පුවත් විකාශය
ජාතික රූපවාහිනිය
Live @ 7
ස්වර්ණවාහිනී
වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන
Youth With Talent - Generation 2 - සඳරුවන් ජයවික්‍රම
ITN
Sri Lanka’s Got Talent - ධම්මික ෆොන්සේකා
සිරස TV
සිරස ජූනියර් සුපර් ස්ටාර් - සුසන්ත සෙනෙවිරත්න සහ චන්දිම කරුණාතිලක
සිරස TV
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි)
ෆාතිමා ශරිෆා තාහීර්
Channel Eye
ගයේෂා විදූෂිනී
Channel Eye
ෂැරොන් මස්ක්‍රින්යස්
ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)
ප්‍රනීතා කෝනේෂ්වරන්
නේත්‍රා TV
රන්ජනී රාජ්මෝහන්
නේත්‍රා TV
යු. එල්. යාකූබ්
නේත්‍රා TV
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)
චරිත ධනංජය
ITN
සුදර්ශනී වාසනා ලක්මාලි
TV 1
චානූ දිසානායක
සිරස TV
සමිත ප්‍රසන්නආරච්චිගේ
ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංග්‍රීසි)
බර්නඩින් ජයසිංහ
TV 1
නිකොලා ද සොයිසා
TV 1
සදරු ෆර්ඩිනැන්ඩු
TV 1
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ)
කේ. සම්භාවි
නේත්‍රා TV
රන්ජනී රාජමෝහන්
නේත්‍රා TV
ජෙෆ්රි ජෙබදර්ෂන්
ශක්ති TV
රාජේන්ද්‍රන් කෝගුලනාත්
ශක්ති TV
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල)
චානූ දිසානායක
සිරස TV
නිෂාන්ති දිල්රුක්ෂි
ITN
ෆාතිමා නස්රීන්
ස්වර්ණවාහිනී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල)
චරිත ධනංජය බමුණුහේන්ද්‍ර
ITN
කළිඳු කරුණාරත්න
TV දෙරණ
ශ්‍රීහාන් කණිෂ්ක ආරියසිංහ
ITN
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කථීකා වැඩසටහන
ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපය - (අරුවක්කාලූ අපද්‍රව්‍ය ව්‍යාපෘතිය) - රන්දික හෙට්ටිආරච්චි සහ රශික දිනේෂ් ධර්මරාජා
සිරස TV
The Big Boss Show -(කලාකරුවකු වූ එම්බාම් ශිල්පියා) - මනෝජ් ඉදුරුව සහ රශික දිනේෂ් ධර්මරාජා
සිරස TV
අලූත් පාර්ලිමේන්තුව - (බොදුනු කිතුනු ආගමික සංහිඳියාව) - ප්‍රසාද් කුමසාරු
TV දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන
අරුම පුදුම රෝද හතර - චන්දන සෙනෙවිරත්න සහ නාමල් සිදත් සූරියබණ්ඩාර
ජාතික රූපවාහිනිය
කලාබර - ආර්. ඒ. දුශාන්ත දර්ශන
ITN
Now Showing - - එම්. එල්. ප්‍රදීප් මහේෂ්
සිරස TV
වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඩකැවීම
දහම සොයා ජ් ජී. ඩී. පුෂ්පිත පීරිස්
ජාතික රූපවාහිනිය
පුංචි ස්ටුවර්ට් - වජිරකුමාරි විතානගේ
ජාතික රූපවාහිනිය
අධිරජ ධර්මාශෝක - රංජීවනි බැද්දේවිතාන
TV දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
සිංහගිරි ස්ටුඩියෝ (2 වන අදියර) - චින්තක ගම්ලත්
TV දෙරණ
සුළං කුරුල්ලෝ - ශානක රණතුංග සහ විරාජ් හෙට්ටිආරච්චි
සිරස TV
Tone Poem - රංග ප්‍රේමරත්න
ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය
අද දවස - (වස විස නැති කෙසෙල්) - එස්. එච්. අනුර ප්‍රියදර්ශන
ස්වර්ණවාහිනී
ලෙස්ටර්ගේ සිහිනය සැබෑවන්නේ කවදාද ? - ජේ. ඒ. වී. තිලක‍ෂාණි මධුවන්ති
සිරස TV
පුත්කුළම ජනතාවගේ කඳුළු කතාව - ගයාන් බුද්ධික ඇල්ලේගොඩ
ITN
වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන
Wonder of Asia - (කැලණි විහාරය) - ඩිල්කා සමන්මලී
TV දෙරණ
සොබාධාරා - (දුම්රියේ ගැටෙන අලි) - අනුරාධ දේවප්‍රිය
ජාතික රූපවාහිනිය
සියපතක ගමනාන්තය - ජයමිණි ඉලේපෙරුම ගම්ලත්
ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන
The Investor 2018 - මයුරි වානගුරු
ජාතික රූපවාහිනිය
හිරු නැණ කිරුළ (II අදියර) - ටිලින අමල් දර්ශන සහ චතුර ජයසුුන්දර
හිරු TV
වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන
රංගභූමි - මාවෝ ලක‍ෂිත කරුණාතිලක
ජාතික රූපවාහිනිය
සෙල්ෆි - ඩබ්. එම්. මාලතී වීරසිංහ
ජාතික රූපවාහිනිය
පුරාවත - ඉනෝකා ඌෂානි හේවාරණසිංහ
සියත TV
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන
දිනන ළමයි - කවිඳු ප්‍රනාන්දු සහ සාරංග පතිරණ
හිරු TV
Beyond the Boundaries - යෙනුක අමිල බණ්ඩාර
ජාතික රූපවාහිනිය
බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාන - එස්. ඒ. කුමාරි මානෙල්
Channel Eye
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන
මුතුහර - (නෙළුම් විල) - උදාන්ත කමල් ගුණතිලක
ජාතික රූපවාහිනිය
Kids Art Gallery - ඉමාලි ආරියවංශ
සියත TV
පිපුණු මලක රුව - ආර්. එම්. ශිරාන් රත්නායක
ජාතික රූපවාහිනිය