Video Awards

Video Awards සම්මාන කාණ්ඩ පැහැදිලි කිරීම

  • 01. මියුසික් වීඩියෝ (Original)
    • නවතම පද රචනයක්, තනු නිර්මාණයක්, ගායනයක් සහ රූප රචනාවක් සහිත නිර්මාණශීලී නවතම මියුසික් වීඩියෝ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. (විනාඩි 6 කට අඩු).
  • 02. මියුසික් වීඩියෝ (Cretive Remake)
    • පැරණි ගීයක් නව සංගීත සංයෝජනයකින් යුක්තව ගායනා කළ මියුසික් වීඩියෝ නිර්මාණ. මේ සදහා රRemix, Remake, Mashup හා Cover වීඩියෝ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. (විනාඩි 6 කට අඩු).
  • 03. කෙටි චිත්‍රපට (Short Film)
    • විනාඩි 10 ක් නොඉක්මවන නිර්මාණශීලී වෘතාන්ත වීඩියෝ නිර්මාණ මේ ස`දහා ඉදිරිපත් කළ හැකිය. මීට පෙරරූපවාහිනී නාලිකාවක විකාශය නොවූ ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතුය.
  • 04. 1 Minute Films
    • විකාශන කාලය තත්පර 60 ක් නොඉක්මවන අrථවත් ලෙස නිrමාණය කළ ස්වතන්ත්‍ර වෘතාන්ත වීඩියෝනිrමාණ මීට ඇතුලත්වේ. (නාමාවලිය සමග උපරිම කාලය තත්පර 70 නොඉක්මවිය යුතුය).
  • 05. හාස්‍යෝත්පාදක වීඩියෝ
    • විනාඩි 05 ක් නොඉක්මවන නිrමාණශීලී හාස්‍යෝත්පාදක වීඩියෝ නිrමාණ මේ සදහා ඉදිරිපත් කළ හැකිය.මීට පෙර රූපවාහිනී නාලිකාවක විකාශය නොවූ ස්වතන්ත්‍ර නිrමාණයක් විය යුතුය.
  • 06. වාර්තාමය වීඩියෝ
    • විනාඩි 15 ක් නොඉක්මවන අර්ථවත් වාර්තා වීඩියෝ නිර්මාණ මේ සදහා ඉදිරිපත් කළ හැකිය. මීට පෙරරූපවාහිනී නාලිකාවක විකාශය නොවූ ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතුය.


සම්මාන ලේඛනය

  • 1. මියුසික් වීඩියෝව (Original)- (උපරිම විනාඩි 6)
    • 1.1 විශිෂ්ටතම මියුසික් වීඩියෝව
    • 1.2 විශිෂ්ටතම සංගීත අධ්‍යක‍ෂණය
    • 1.3 විශිෂ්ටතම ගීත ගායනය
    • 1.4 විශිෂ්ටතම ගීත රචනය
    • 1.5 ජනප්‍රියතම මියුසික් වීඩියෝව
  • 2. මියුසික් වීඩියෝව (Creative Remake)- (උපරිම විනාඩි 6)
    • 2.1 විශිෂ්ටතම මියුසික් වීඩියෝව
    • 2.2 විශිෂ්ටතම නව සංගීත සංයෝජනය
    • 2.3 විශිෂ්ටතම ගීත ගායනය
    • 2.4 ජනප්‍රියතම මියුසික් වීඩියෝව
  • 3. කෙටි චිත්‍රපටය (උපරිම විනාඩි 10)
    • 3.1 විශිෂ්ටතම කෙටි චිත්‍රපටය
    • 3.2 විශිෂ්ටතම කෙටි චිත්‍රපට නළුවා
    • 3.3 විශිෂ්ටතම කෙටි චිත්‍රපට නිළිය
    • 3.4 විශිෂ්ටතම කෙටි චිත්‍රපට වීඩියෝකරණය
    • 3.5 විශිෂ්ටතම කෙටි චිත්‍රපට සංස්කරණය
    • 3.6 විශිෂ්ටතම කෙටි චිත්‍රපට පිටපත
    • 3.7 ජනප්‍රියතම කෙටි චිත්‍රපටය
  • 4. 1Min. Film (නාමාවලි සමග උපරිම තත්පර 70)
    • 4.1 නිර්මාණාත්මක 1 Min. චිත්‍රපටය
    • 4.2 ජනප්‍රියතම 1 Min. චිත්‍රපටය
  • 5. හාස්‍යෝත්පාදක වීඩියෝ (උපරිම විනාඩි 05)
    • 5.1 විශිෂ්ටතම හාස්‍යෝත්පාදක වීඩියෝව
    • 5.2 ජනප්‍රියතම හාස්‍යෝත්පාදක වීඩියෝව
  • 6. වාර්තාමය වීඩියෝ (උපරිම විනාඩි 15)
    • 6.1 විශිෂ්ටතම වාර්තා වීඩියෝව




Main categories :